நாடளாவிய ரீதியில் ஊரடங்கு
Curfew Imposed Islandwide
இன்று (22) காலை 6 மணி வரை அமுல்படுத்தப்பட்டுள்ள ஊரடங்குச் சட்டத்தை மேலும் நீடிக்க தீர்மானிக்கப்பட்டுள்ளது.
ஊரடங்கு சட்டம் இன்று நண்பகல் 12 மணி வரை நீடிக்கப்பட்டுள்ளதாக பொது பாதுகாப்பு அமைச்சர் டிரான் அலஸ் தெரிவித்துள்ளார்.
ඊයේ (21) රාත්‍රී 10:00ට මුළු දිවයිනටම පැනවූ ඇඳිරි නීතිය අද (22) දහවල් 12:00 දක්වා දීර්ඝ කර තිබෙනවා. ඊයේ (21) රාත්‍රියේ පැනවූ ඇඳිරි නීතිය අද පෙරවරු 6:00ට අවසන් වීමට තිබූ අතර, එය අද දහවල් 12:00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සඳහන් කළේ.
The island-wide Curfew Extended until 12pm today (22) – Minister of Public Security, Tiran Alles
Comments
Post a Comment